අධිකරණ ඇමති තිස්ස බලන්න වැලිකඩ යයි

පසුගිය ජනාධිපතිවරණයේදී කූට ලේඛණ සකස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ධනාගාර ගත කොට සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට සඳුදා (09) පස්වරුවේ අධිකරණ අමාත්‍ය නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා වැලිකඩ බණ්ධනාගාර රෝහල වෙත පැමිණියේය. තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසා බණ්ධනාගාරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ ඒ මහතාට තිස්ස අත්තනායක මහතාගේ දියණියද මුණ ගැසුනි.

තමන්ගේ දේශපාලන සගයාට හිරගෙදර රෝහලේ කාලය ගත කිරීමට ඉඩ ලබාදීමට හැකිවීම පිළිබඳව අධිකරණ ඇමතිතුමන් සතුටුවන්ට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.