අන්තිම මොහොතේ බෑ කිව් නාගරික මන්ත්‍රී පුහුණු කල හැටි-රහස් වීඩියෝව

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මැදිහත් වී දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාගේ දේශපාලන ස්ථාවරය වෙනස් කර පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා එක්වීමට  ගත් උත්සාහය පිළිබඳව  වීඩියෝවක් පල වී තිබේ.

සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී කටයුතු කල අකාරය මෙහි දැක්වේ. මෙම වීඩියෝව ස්වාධීන මාර්ග වලින් තහවුරු වී නැති බව කරුණාවෙන්  සලකන්න.

 

[vsw id=”/0ezY_ycJBrs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.