අනුර ප්‍රියදර්ශන සහ මෛත්‍රී වෙනමම ශ්‍රීලනිප මධ්‍යමකාරක සභා රැස්වීම් කැඳවති

download (49)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් දෙකක් අද (11) කැඳවා අතැයි වාර්තා වේ.

එක් රැස්වීමක් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින්ද අනෙක් රැස්වීම එම පක්ෂයේ හිටපු මහලේකම් ලෙස නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද කැඳවා තිබේ.

 

images (41)

අනුර ප්‍රියදර්ශන යාපා විසින් කැඳවා ඇති සාකච්ඡාව ඩාලිපාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පස්වරු 4.00ට පැවැතිවීමට නියමිත අතර ජනපති මෛත්‍රී විසින් කැඳවූ රැස්වීම අරලියගහ මැදුරේදී පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

කෙසේවවුද ශ්‍රීලනිප මධ්‍යමකාරක සභිකයන් වැඩි පිරිසක් මේවන විට රටේ ඉහලම තනතුර දරන මෛත්‍රීට සිය පක්ෂයේ නායකත්වය ලබාදිමට එකඟවි ඇතැයිද මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

srilanka mirror

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.