අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංගට ඇප

lalith-anushaසිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබේ. ඊට අදාළ නඩුව ඊයේ (20) කැඳවූ අවස්ථාවේ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.ඒ අනුව ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කර ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදෙන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.