අපිට හිරිහැරයි-නාමල්

‘එදා මෙන්ම අදත් ජනතාවට සේවය කිරීමට අපි සූදානමින් සිටිනවා. තංගල්ල කාල්ටන් නිවසේ දී මා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පුළුවන්. ජනතාව සිව් දෙසින් එහි එනවා. අප කළ සේවය අගයනවා. නව රජය දේශපාලන වශයෙන් අප පීඩාවට පත් කරනවා.‘ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කිරම රදෙනියාවේ දී එසේ පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා අයථා  ලෙස නීති විභාගය  ලියා ඇති බව එවකට විපක්ෂයේ සිටියදී බොහෝ දෙන චෝදනා කළත් තවමත් අළුත් ආණ්ඩුවට ඒ පිළිබඳව පියවරක් කනීම්ට හැකිවී නැත.

 

නාමල් රාජපක්ෂ මහතා කරන ප්‍රකාශ වලට වැඩි ජනතා අනුමැතියක් නැති බව පෙනී යන්නේ එයට ලබන ප්‍රතිචාර  දෙස බැලීමෙනි.

 

002(10)small

*අායේ ඔයාල රජයක් හදන්නේ අාපහු මැර බලය හා දුෂණය රජකරවන්නද ?

 

*කවුද අප්පා මේ ගොල්ලන්ට සේවය කරන්න දෙන්නේ නැත්තේ? අවුරුදු නමයක් තිස්සේ කරපු සේවය මිනිස්සුන්ට මතක නිසානේ මෙහෙම වුනේ. බාප්පාවත් ආපහු ගෙන්නාගෙන කලින් වගේම සේවය කරන්නකෝ හොඳේ.

 

*වෙන කෙනෙක් ජනාධිපති වුණා නම් අර මාලිගාව ඉස්සරහ රේස් පැදපු එකට නඩු දානවා. දැන් ඉතින් ලෝකෙම අනුකම්පාව ගන්න කියන වචන ටික ඕක තමයි.

 

*දැන් ඉතින් කියන්නේ එහෙම තමයි.

 

*එන අයට කන්න දෙන්නේ තණකොළ ද ?

 

*මම හිතන්නෑ නැවත ඔයාලට බලය දෙන්න තරම් මිනිස්සු මෝඩ වෙයි කියලා.

 

*දැන් ඉතින් බේබිලාට යන්න හෙලිකොප්ටර් නැති නිසා හරි අප්සෙට් ඇති

 

* මට නම් එයාලගෙයි මෙයාලගෙයි කිසිම වෙනසක් නෑ කියල තමයි හිතෙන්නේ.

 

*මිනිස්සු එච්චර මෝඩ නෑ.

 

*මේ අනුකම්පාව ගන්න කියන දේවල්නේ .

 

**** එකම් සුබ පැතුම-නාමල් පුතේ ඉදිරියට යන්න. ඔබට තෙරුවන් සරණයි 

*මෙයාලා හොඳ හොඳ සෙල්ලම් දැම්මා තාත්තා ඉන්නකොට. ගම්වල මිනිස්සු මොනවද දන්නේ. ඔය බේගල් අතෑරලා දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. ඔයාලට ආයේ බලයට එන්න බැහැ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.