අපේ ලොක්කො වැඩ

policeඅපේ ආරක්ෂක ප්‍රධානීන්ට මළවුන්ට ගරු කරනු වස් මිනිත්තුවක් වත් නිෂ්ශබ්දව සිටිය නොහැකි බව පසක් කරන සේයාරුවක් මෙහි දැක්වේ.

හත්වන බෞද්ධ සමුළුව පසුගියදා කොළඹ දී ආරම්භ විය. එම සමුළුවට ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් වන ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද සහභාගී වූහ. සමුළුව ආරම්භයේ දී මිය ගිය බෞද්ධ නායකයන් සහ පැවිදි උතුමන්ලා සිහිකරනු වස් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්විණ. පොලිස්පතිටත්, ගුවන් හමුදාපතිටත්, නව නාවික හමුදාපතිටත් විනාඩියක් නිෂ්ශබ්දව සිටිය නොහැකිව තම දුරකථන වලට කොටමින් සිටි අන්දම මෙහි පළමු සේයාරුවේ දැක්වේ.

දෙවන සේයාරුවෙන් දැක්වෙන්නේ කුප්‍රකට බෞද්ධ උපාසක පොලිස්පති කෝලම සමුළුව අතරතුරදී ‘නිදි භාවනාවේ‘ යෙදුනු අන්දමයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.