අභිමානනීය හඬ : අයිවෝ නිහඬයි

ivo dennisප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා ඊයේ (18) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 86 වැනි වියේ පසු විය.

කෙටි කලක් අසනීප තත්ත්වයෙන් සිටි ඒ මහතා ඔහුගේ සීදුවේ පිහිටි නිවසසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

සුනිල් ශාන්ත ශූරින්ගේ සංගීත කලාව පෙරට ගෙන යමින් ඒ මහතා කලා ක්ෂේත්‍රයට විශල සේවයක් ඉටු කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.