අමරසිරි පීරිස් තම හඩින් මහින්ද ශක්තිමත් කරයි

Amarasiri-Peiris-2

 

ප්‍රවීන ගායක අමරසිරි පීරිස් මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවන ධූර කාලයේ ජයග්‍රහණයට ආශීර්වාද පතා නව ගීයක්  ගයා තිබේ.

 

ගීතය ගයන්නේන   දනෝධ්‍යා අයෝනි යාපා සමගිනි.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ දියණියයි.

 

yapa

 

‘තුන් සිංහලේ ඔබටයි’ නිහාල් රූපසිරි තනු නිර්මාණය කොට ඇති අතර  සංගීතය නිර්මාණය කර ඇත්තේ නවරත්න ගමගේ විසිනි.

 

[vsw id=”/B9jXnU-tNR8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

තුන් කල් දකින නුවනින්
තුන්සරණේ සරණින්
තුන් වැනි වරත් තුන් වැනි වරත්
තුන් වැනි වරත් ඔබමයි
තුන් සිංහලේ ඔබටයි

ගම් දනව් සාමයෙ මලින් සරසා
තුන් බියෙන් රට මුදාගත් නිරිදා
මිතුරු වෙස් ගත් සතුරු සෙත් පරදා
තුන් හෙළේ තුම් වරම යලි ලබනා

දසවසක් පෑ දියුණුවේ අබිමන්
තවකලක් රට පතයි ඒ වික්මන්
පියාණෙනි තුන් හෙළේ ඔබෙ දරුවන්
සියවසක් වුව කරනු ඇත බුහුමන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.