අම්මා නැතිව ෆාම් එකක ළමයි බිහිකරන අලුත් බිස්නස් එක

1111111ෆාම් එකක් කීවම මතක් වෙන්නේ ගෙවතු වගා වලට, කුකුලෝ වගේ සත්තු ඇති කරන මහා පරිමාන ව්‍යාපාර ගැනයි.එත් එක මීට වඩා වෙනස් ෆාම් එකක්.එකේ කරන්නේ ළමයින්ව මහා පරිමාණයෙන් හදන එක.

මේක විශ්වාස කිරීමට අපහසු උනත් මේක කරන්නේ ඉන්දියාවේ.එත් මේක නීත්‍යානුකුල නොවන දෙයක්.

ඇත්තටම එක සිද්ධවෙන්නේ තමන්ගේ කුසේ පිළිසිඳ ගන්නා ලමයව එපා කියලා නැතිකරගන්න යන සහ ළමයා හම්බුනාට පස්සේ එයාවහදාගන්න අකමැති අම්මලාගේ දරුවන් එක්කයි.

මේ ෆාම් එකේ ඇඳවල් 30ක් තියෙනවා.ඒ වගේම කලින් කීවා වගේ ලමයව නැති කරගන්න එන අම්මලට මෙයාලා උපදෙස් දෙනවා ඔයා ලමයව හදාගන්න අපි බලාගන්නම් කියල.අන්තිමට ළමයා හම්බුනාට පස්සේ අම්මලා ලමයව ඒ තැනට දීලා යනවා.පස්සේ මේ ෆාම් එක අයිති කෙනා මේ ලමයව ඩොලර් 1400කට වගේ ගානකට විකුනලා දානවා.ඒ මුදල් අම්මලට ලැබෙන්නේ නෑ.

මෙය නීත්‍යානුකුල නොවන වැඩක් නිසා ඉන්දීය පොලිසිය එම ෆාම් එක වටලන්න කටයුතු කරලා.එත් ඒ වෙලාවේ ඔවුන්ට බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ළමයි දෙන්නෙක් විතරයි.වාර්තා වෙන විදිහට මේ ෆාම් එකේ ළමයි විකුනලා එන මුදල යන්නේ ඒ ෆාම් එකේම දොස්තරලට බා වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.