අම්ම එක්ක තරහා වෙලා ජීවිතේ නැති කරගන්න ආව දුවට උන දේ (වීඩියෝ)

momතම මව සමග තරහ වී ගඟ ලඟට පැමිණ ජීවිතය නැති කර ගැනීමට උත්සහ කල දියණියක් පිලිබඳ චීනයෙන් වාර්තා වෙනවා.

චීනයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මෙම දියණිය ගඟේ තිබු බෝට්ටුවක් අයිනට ගොස් ජීවිතේ නැති කරගන්නවා කියලා කෑ ගහලා.

එහෙම කෑ ගගහ හිටපු ඇය එක පාරටම ගඟට වැටෙනවා.එවිට එතන සිටි පිරිසක් එකතු වෙලා ඇයව බේරා ගන්නව එතන සිටි කෙනෙක් වීඩියෝ කරලා.

පහතින් එම වීඩියෝව

[vsw id=”Frt9QLk5kLE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.