අමාත්‍ය රිෂාඩ් ට මහින්ද ගේ හොඳ මතක්වේ

 

timthumb (2)මරිච්චිකට්ටි ප්‍රදේශය  කැලෑබද ප්‍රදේශ ලෙස කිසිදු දැනුවත් කිරීමකින් තොරව ගැසට් කර ඇති බවත් එය වැරදි වැඩක් බවත් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මන්නාරම, මරිච්චිකට්ටි ගම්මානය මුස්ලිම් ගම්මානයක් බවට තහවුරු කරන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනකට එක් වෙමිනි.

විල්පත්තු ප්‍රදේශයේ එක් නිවසක් හෝ තිබේනම් තහවුරු කරන්නැයි තමන් ඉල්ලීමක් කරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙම ප්‍රදේශයට සාමය උදාවූ බවත් ඒ වෙනුවෙන් තමා හිටපු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[vsw id=”/ROoUzqKk2Gw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.