අමේන්ද්‍රා ඩි කුවේගේ සිරුර ගෙනේ

අමේන්ද්‍රාගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන එයි

 

කටාර් රාජ්‍යයේ දෝහාහිදි සිදු වු රිය අනතුරකින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන
ඊයේ මෙරටට ‍රැගෙන එන ලදී. රද්දොලූව ප‍්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග ඇගේ පෙම්වතා වන ගුවන්යානා කාර්ය මණ්ඩලයේ හිලරි පෙරේරාද ගමන් කර තිබුණි. මෙහි දැක්වෙන්නේ සිරුර මෙරටට ‍රැගෙන ආ අවස්ථාව ඇතුළු ඇයගේ ඡායාරූප කිහිපයකි.

”සොඳුරු සිනා සපිරි ඔබ කවදාද හිතුවේ මෙහෙම මව් රට එන්න.
වෙනදාට නැව් නැග ඔබ එන මේ ගමන මෙහෙම එන්න වේවි යැයි කවදාක සිතුවාද?
ඔබ මොක් සුව ලැබේවා ආදරණීය ඇමෙන්ද්‍රා”

1450240 897344796984271 3392764112386432213 n

 

 

603734 897344830317601 3026797153193405048 n

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.