අයවැයෙන් රු. 7500 ක වාසියක්‌-ලක්‍ෂ්මන් කිරිඇල්ල

kiri

ඉන්ධන මිල ගණන් අඩු කිරීම සහ අතුරු අයවැයෙන් ඉදිරිපත් වූ සහන අනුව හතරදෙනකුගෙන් යුතු පවුලකට රුපියල් හත්දහස්‌ පන්සියයක පමණ වාසියක්‌ හිමිවන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා  කියා සිටී.

එවැනි වාසියක්‌ හිමිවීම මධ්‍යම පාන්තික ජනතාවට ඇතුළු වැඩකරන ජනතාවට විශේෂ සහනයක්‌ බවත් එම සහන මෙම වසර පුරාම පවත්වාගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙරටට ගෙන්වනු ලබන භාණ්‌ඩයන්හි මිල ගණන් ලෝක වෙළෙඳපොළෙහි අඩුවුවහොත් එම වාසිය ද කඩිනමින් ජනතාවට ලබාදීමට රජය ක්‍රියා කරන බව ද ඇමැතිවරයා කීවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.