අයවැයෙන් සහන දීලා ගහනවා-නාමල්

මේක සහන දී ගහන අයවැයක්.. නාමල්ගේ අයවැය කතාව [Video]

 

පක්‍ෂයේ තීන්දුව නිසා අයවැයට පක්‍ෂව ඡන්දය දෙන බවත් මෙවර අයවැය සහන දී පාක්‍ෂිකයන්ට ගහන අයවැයක් බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

එසේම මැතිවරණය ඉලක්ක කරගෙන දී ඇති මේ සහන අනාගතයට කරන බලපෑම පිළිබඳව තමන් තුල යම් චකිතයක් ඇති බවත් නාමල් රාජපක්‍ෂ ප්‍රකාශ කළේය.

 

[vsw id=”/VPBitS0sSeE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.