අර්ජුනගෙන් සල්ලි ගත්තේ කවුදැයි දැන ගන්න, රංජන් තොරතුරු පනතේ සහාය පතයි

ranjan-ramanayakeමහබැංකු බැඳුම්කර සඳහා සැකකරුවන් වී සිටින අර්ජුන්ලාගේ මුදල් ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු 118 දෙනාගේ නම් ලැයිස්තුව ලබා දෙන්නැයි පෙරේදා (28) තොරතුරු පනත යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉල්ලා තිබේ.

ඊයේ සවස එතුමාගේ මන්ත්‍රී නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව හෙලිකලේය.

එතුමා පවසා සිටියේ ‘සල්ලි ගත්තු තවත් 118ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. ඒ අයගේ විස්තර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. ඒ අනුව මම විස්තර ඉල්ලුවා’

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.