අරුන්දික එන්න නටන්න – නියෝජ්‍ය ඇමැති තනතුරෙන් ඉවතට

arundikaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇත.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.