අලි හොරු නිදුකිනි

z-3-300x295

 

 

අලි පැටවුන් අනවසරයෙන් ළඟ තබාගත් පිරිස් වලට එරහිව කරගෙන යන මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී.මහරගම විප්සනාරාමයේ අනවසරයෙන් තබාගෙන සිටි අලියෙක් අධිකරණ නියෝගකින් අනතුරුව වන ජීවී දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇත.

 

 

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නයක් කිත්සිරි කහටපිටිය මහතාගේ  නිවසින්හමුවූ අලි පැටියා රෝගී තත්වයෙන් පසුවූ අතර ප්‍රතිකාර සඳහා මෙම අලි පැටවා ගිරිතලේ වන ජීවී පුහුණු මධ්‍යස්ථානයට  පිටත් කොට ඇත.හම් පටි වලින් බැඳ දමා තිබුනු මෙම අලි පැටවා ගේ කකුල් හතරම තුවාල වී තිබින.

අලි පැටවුන් ළඟ  තබාගත් අයට පොදු සමාවක් ලබා දෙන බව නියෝජ්‍ය වනජීවී ඇමති වසන්ත සේනානායක ප්‍රකාශ කොට ඇතත් ඔහුට එසේ කිරීමට ඇති අයිතිය කුමක්දැයි

පරිසරවේදීහු ප්‍රශ්න කරති.කෙසේ වෙතත් දැන් පවතින තත්වය යටතේ ගෝඨාබය රාජපක්ෂ ගෙන් පටන් ගෙන කිත්සිරි කහටපිටිය දක්වාවූ පිරිස් වල අලි ඇල්ලීම පිළබඳව කෙරෙන මාධ්‍ය සංදර්ශනයකින් අනතුරුව නිරුපද්‍රිතව විසීමේ භාග්‍ය උදාවෙන ආකාරයක් දක්නට ලැබේ.

Elephant search continues.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.