අවසන් තරඟයේ වීරයාට රන්ජන්ගෙන් දඩ

mrln2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (03) පැවැත්විණි.ඒ ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් මාර්ලන් සැමුවෙල්ට දඩ නියම කිරීමට තරග තීරක රන්ජන් මඩුගල්ලේ පියවර ගත්තා.

එ් ඔහු අවසන් මහ තරගයේදී නුසුදුසු අයුරින් හැසිරීම හේතුවෙන්.

අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ආචර් ධර්ම පද්ධතිය උල්ලංගණය කිරීම නිසා සැමුවෙල්ට තරග මුදලින් සියයට 30ක දඩයක් නියම කිරීමටයි තීරණය කෙරුණේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.