අවස්ථාවාදීන්ට අහු වෙන්න එපා- සරත් ෆොන්සේකා ගෙන් මෛත්‍රීට

sira fonseka

හැමදාමත් ආණ්ඩුවට එරෙහිව හඬ නැගු පිරිස් සමග වැඩ කරනවා විනා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට එක්වී සිටින අවස්ථාවාදීන් සමග එක විය යුතු නැති බව මීට පෙර පොදු අපේක්ෂකයා  ලෙස තරඟ වැදුනු සරත් ෆොන්සේකා  මෙවර  පොදු අපේක්ෂකයා  ලෙස තරඟ වදින  මෛත්‍රීපාල සිරිසේනට අවවාද කලේ රුපවාහිනී  වැඩසටහනකට සහභාගී වෙමිනි.

එදා තමන් වෙනුවෙන් ඉදිරිපත් විය යුත්තන් ඉදිරිපත් නොවූ බව සරත් ෆොන්සේකා  කියා සිටියේය.

 

 

 

[vsw id=”/YVzGqVkmtBc” source=”youtube” width=”325″ height=”244 ” autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.