අළුත් ආණ්ඩුව ගැන සිහින එපා -අනුර කුමාර

kumaae

උතුරේ  ජනතාව රටේ නායකයා තෝරන ක්‍රියාවලියට එක්වීම ජනතා ජයග්‍රහනයක් බවත් එසේ තිබියදී  රාජක්ෂ තමන් දෙමළ ජනතාවගේ චන්දයෙන් පැරදුන බව ප්‍රකාශ කිරීම

ජාතිවාදය වපුරා ලීමක් බව අනුර කුමාර දිසානායක  මන්ත්‍රීවරයා නුගේගොඩ  පැවති රැළියක් අමතමින් කියා සිටියේය.

අළුත් ආණ්ඩුව ගැන සිහින තබා ගතහොත් ඊළඟට යායුතු ගමන යෑමට ඉඩ නොලැබෙන බව අනුර කුමාර දිසානායක  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මීළඟ මැතිවරණයේදී  ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් ගෙන් පාර්ලිමේන්තු ව පුරවාලීමට කටයුතු කලයුතු බව පක්ෂයේ මහා ලේකම් ටිල්වින් සිල්වා ඊයා සිටියේය.

මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු කථිකයින් දැක්වූ අදහස් වලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබෙන ආකාරයක් දක්නට ලැබින.

කෙටි වීඩියෝ උපුටනයක් මෙතැනින්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.