අළුත් විදේශ ඇමති මාරපන

thilak-marapanaරවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව තිබූ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස තිලක් මාරපන මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයට තිලක් මාරපන පත් කිරීම සුදුසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ප්‍රකාශ කළේ මෙවැනි පත් කිරීමකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. මීට පෙර ද අමාත්‍යවරයෙකු ලෙස තිලක් මාරපන කටයුතු කළ අතර පසුව ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු ඉල්ලා අස් විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.