ආණ්ඩුවේ පුටු පෙරළේ

maithripala-sirisenaඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
කැබිනට් වෙනසක් පිළිබඳව විමසු විට ජනාධිපතිවරයා පැවසුවේ ඒ පිළිබඳව වෙසක් පොහොයෙන් පසුව දැනගත හැකි බවයි.
මී තොටමුල්ල සිදුවීම පිළිබඳව හොයා බැලීමට විශ්‍රාම ලත් විනිසුරුවරයෙක් පත් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
සයිටම් අයිතිය පුළුල් කොට ඒ මගින් එම ගැටළුව විසඳන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.