ආණ්ඩුව පිලිබඳ තීන්දුව මසකින් පසුව ගන්න – ජනාධිපති

maithripala-sirisenaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක් පැවති අතර එහිදී ජනපතිවරයා මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ යහපාලන අාණ්ඩුව මේ ආකාරටම ඉදිරියට පවත්වාගෙන යෑමටත් එහි ප්‍රගතිය සළකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැත්ද යන්න මසකින් තීරණය කරන ලෙසත්ය. ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගන්නා බවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවත් ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.