ආයෙත් පාදෙනිය

padeniyaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව සෙනසුරාදා (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ. ඒ අනුව  2017/2018 වසරේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාදෙණිය පත්වූයේය.

තේරී පත්වූ නව නිලධාරි මණ්ඩලය මෙසේය.

සභාපති – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා

ලේකම් – වෛද්‍ය හරිත අලුත්ගේ මහතා

සංස්කාරක සහ මාධ්‍ය ප්‍රකාශක – වෛද්‍ය සමන්ත ආනන්ද මහතා

උපලේකම්වරු – වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය චන්දන ධර්මරත්න, වෛද්‍ය කාංචන බුලංකුලම යන මහත්වරු

උපසභාපතිවරු – විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර සහ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු

භාණ්ඩාගාරික – වෛද්‍ය නාත් විජේසූරිය මහතා

සහකාර සංස්කාරක – වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.