ආසන 22 ක මැතිවරණ ප්‍රතිපල වලින් මෛත්‍රී ඉදිරියෙන්

මේ වන විට ආසන 20 ක මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශ වී අවසන්ව තිබේ.

ඒ අනුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 806872 ක් ලබා ඉදිරියෙන් සිටින අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇත්තේ 667546 කි.

එහි ප්‍රතිශතයන් වන්නේ පිළිවෙලින් 54.6% ක් සහ 44.6% ලෙසය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.