ඇපල් පෙති 300ක් හා කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 3 ක් සමඟ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

lockupඇපල් පෙති 300ක් හා කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 3යි ග‍්‍රෑම් 250ක් සමග සැකකරුවන් 6 දෙනෙකු  බියගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් බියගම නිදහස් වෙළ`ද කලාපයේ තරුණ තරුණියන්ට මත් පෙති හා ගංජා අලෙවි කිරීමේ ජාවාරමක යෙදී ඇති බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට පත් සැකකරුවන් මල්වාන, හෙයියන්තුඩුව, කැළණිය, ගලහිටියාව ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. අදාල සැකකරුවන්  මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.