ඇමති ජෝන් පවුල සංචාරක ප්‍රවර්ධනයේ…………….

john-amaratungaඇමති ජෝන් අමරතුංග තම පවුලේ ඇය සමඟ මැනවින් සංචාරක ප්‍රවර්ධන කටයුතු කරගෙන යන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. පසුගියදා ස්පාඤ්ඤයේ පැවති සම්ම්න්ත්‍රනයක් සඳහා ඇමතිවරයා සහභාගී වුයේ තමන්ගේ පෞද්ගලික ලේකම් වන ලාල් රත්නායක සමඟයි ඔහු ඇමැතිවරයාගේ මස්සිනාය. ඇමති දියණියද මේ ගමනට එක්වුවාය.

මේ පිරිසම ඊශ්‍රයාලයේ පැවැත්වෙන සංචාරක සම්මන්ත්‍රණයක් සඳහා පිටත්වීමට සුදානමින් සිටිති. මේ ගමනේදී ජෙරුසලම ඇතුළු ශුද්ධ වූ දේශය ටත් මේ පීරිස යෑමට නියමිතය. මෙය දින අටක සංචාරයකි. මීට පෙරත් ජෝන් අමරතුංග විපක්ෂ මන්ත්‍රීවරයෙක් ව සිටියදී මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාගේ නඩයකට එක් වී ශුද්ධ වූ දේශයේ සංචාරයක නිරත විය. මේ සියළු වියදම් ආණ්ඩුවෙනි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.