ඇල්ලේ ගුණවංශ හිමි දේශපාලනයට

alle-gunawansa-theroෆීල්ඩ්මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා තමන් වහන්සේ සම්බන්ධයෙන් කළ අවළාදාත්මක ප්‍රකාශය පිළිබදව කණගාටුවට පත්වන බව පූජ්‍ය ඇල්ලෙ ගුණවංශ නාහිමියෝ පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ පැවසුවේ ඇතැමුන් තමාට අපහාස කරනුයේ අතීතිය ද අමතක කරමින් බවයි. හිටපු හමුදාපතිවරුන් සහ නිලධාරීන් තමන් වහන්සේ අමතමින් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ථ හමුදාව වෙනුවෙන්ම සමාව අයදින බවද ප්‍රකශ කල බව උන්වහන්සේ කියා සිටියේය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.