ඇවිදින මං තීරුව ලග ඇලේ කිඹුල්ලුත් ඉන්නවා – ඇමති ජෝන්

1793979591John Amaratungaවත්තල ඇවිදින මං තීරුව පසු ගිය දිනක රාත්‍රියේ ඩෝසර් කර දමා තිබීම පසුගිය දින කිහිපයක සිට දේශපාලන වේදිකාව උණුසුම් කරන්නට සමත් වුනා.

මේ සිද්ධියේ වගකීම කිසිවෙකුත් බාර නොගන්න පසුබිමක චෝදනා එල්ල වුයේ අමාත්‍ය ජෝන් අමරතුංග  මහතාටයි.

පසුගිය දින වල එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටි අමාත්‍යවරයා ඊයේ මාද්‍ය හමුවකදී පවසා සිටියේ ඒගොල්ලෝ එක හදන්නට පොරොන්දු වූ බවයි.

ඒගොල්ලෝ කවුරුදැයි මාද්‍යවෙධියකු ඇසු විට අමාත්‍යවරයා පැවසුවේ ඒ අවට නිවාස වල ජීවත් වෙන්නන් එය සාදා ගනු ඇතියි යනුවෙන්.

ඇල මාර්ගයේ කිම්බුලන්ද සිටින බවත් ඇවිදින මං තීරුවේ ඇවිදින අය සපාකමට පවා ඉඩ ඇති අවත ඇමතිවරයා වැඩි දුරටත් පවසනු ලැබුවා.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.