ඇස්බැස්ටෝස් තහනමට එරෙහි – රතන හිමි

rathana-theroඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (21) පැවසූහ.

ජාතික පුස්ථකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ මේ බව පැවසූහ. ඇස්බැස්ටෝස් තහනම සහ තේ තහනම සම්බන්ධයෙන් ගැටලූව ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳ ප‍්‍රකාශයක් සිදු කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.