ඉන්දීය තරුණයාගේ දෑවැද්දට මරණය

innnnnnnnnnnnnnnnnඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුලහීන තරුණයෙකු විසින් උසස් කුලයක් ලෙස සැලකෙන තේවාර් කුලයේ තරුණියක් විවාහ කර ගැනීම හේතුවෙන් තරුණියගේ පවුලේ අය විසින් තරුණයා ඝාතනය කර ඇත.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යයෙකි.ඔහු ඩාලිට් හෙවත් පහත්ම ලෙස සැලකෙන කුලයක තරුණයෙකි.

කෞශල්‍යා නමැති 19 හැවිරිදි තරුණිය තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තීර්පුර්හී දී ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය CCTV කැමරා වල සටහන්ව තිබී ඇත.එහි යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු ආයුධ වලින් ඔවුන්ට පහර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ පියා පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

[vsw id=”iipdroxCsIE” source=”youtube” width=”325″ height=”.244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.