ඉලන්චේලියන් මාධ්‍ය ප්‍රචාර ගැටළුවක්

illancheliyan-1යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්, යාපනය ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනෙකු අතර සිදුවූ හමුවට මාධ්‍ය ප්‍රචාර ලබාදීම ගැටළුවක් ව පවතී. යාපනය මහාධිකරණ විනිසුරුගේ නිල නිවසේදී මෙම හමුව සිදු වේ ඇති අතර මෙය මේ වන විට මෙය පෞද්ගලික සිදුවීමක මට්ටමේ තිබිය යුතු සිදුවීමක්වෙ බව යාපනයේ සිට කථා කළ නීතිවේදියෙක් lankanewsline වෙත පැවසීය.

පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක සරත් ප්‍රේමචන්ද්‍රගේ දරුවන් තමන් රැක බලා ගන්නා බව විනිසුරුවරයා පැවසීය. පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අතර, උන්වහන්සේගේ ගිහි නම මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරයි.

illancheliyan

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.