‘ඉස්සර තමයි මම ඇමති. දැන් මම නොමැති’ – මර්වින් සිල්වා

mervin11
ඇමති ම්ර්වින් සිල්වා මේ දිනවල දැඩි පීඩනයකට හසුව සිටින බවක් පෙනෙන්ට ඇතයි තතු දන්නෝ පවසති .හුදෙක් බෙරයක් බැඳ ගත්ත පමණින් එය ගැසීමට තමන් සුදානම් නැති නමුත් මුල අමතක් නොකරන් බවයි ඔහ මේ දිනවල කියා සිට්න්නේ.

‘එන්න එන්න රජයෙන් මට තිබෙන සැලකිලි කුඩම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. ඒත් මම මහින්ද චින්තනය අදටත් ක්‍රියාත්මක කරන්නේ යැයි මර්විල් සිල්වා පැවසීය.

කැලණිය ජනාධිපති විද්‍යාලයට පසුගිය කාලයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ලබා දුන් ක්‍රිඩංගණය පිහිටි ඉඩමේ කොටසක සංස්කෘතික මධ්‍යස්ථානයක් සැදීමට කටයුතු කරනවා යැයි පවසමින් එම විද්‍යාලයේ දෙමාව්පියන් විසින් ඊට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඇමතිවරයා එසේ කියා සිටියා .

මීට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කල අවස්ථාවෙදී ඔහු තුල වූ උද්‍යෝගයය මේ වීඩියෝවෙන් දැක ගත හැකිය.

 

වරෙල්ලා වරෙල්ලා ජනාධිපති ඡන්දේ ඇව්ල්ලා

මහින්ද මහත්තයා දිනවන්න වරෙල්ලා ………..

 

[vsw id=”/bv0s4SzseX0″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]
මේ දිනවල පවතින තත්වය ගැන විමසීමට මාධ්‍ය වේදියෙක් ක්ථාඅ කල විට ඔහු කියා තිබුනේ
‘ඉස්සර තමයි මම ඇමති. දැන් මම නොමැති’ එමෙන්ම ‘ඉස්සර කිංග් හෙට අනිද්දාට නොදකින්’ කියාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.