උක්කුවා ට වෙඩි

තංගල්ල නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තංගල්ලේ උක්කුවා වෙඩි කා නසියි

 

 

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවද ඔහු කීය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ තංගල්ල, පල්ලික්කුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි නමැති අනුවර්තන නාමයෙන් හඳුන්වන ලද පුද්ගලයෙකු බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාළ පුද්ගලයන් තිදෙනාටම මනුෂ්‍ය ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.