උතුරත්-නැගෙනහිරත් සාමකාමියි-හමුදා ප්‍රකාශක

ruwan_wanigasooriya_thumb_medium100_

 

උතුරේ පිහිට හමුදා කඳවුරුවලට ජනතාව පහරදෙන බවත් කලුකොඩි ඔසවා ඇති බවත් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩිය තැන තැන ඔසවා ඇති බවටත් පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි කටකතාවලට නොරවටී සාමකාමීව කටයුතු කරන ලෙසත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

 

 

 

[vsw id=”/Rcj_yqa7i4Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.