උතුරු පළාත් සභාවට නව ඇමතිවරු දෙදෙනෙක්

north provincial councilඋතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය සහ පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. එම අමාත්‍ය ධුර දෙකෙහි මෙතෙක් කටයුතු කළේ තුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතායි. අමාත්‍යධුර දෙක සඳහා ළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අයදුම්පත් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.