උතුරේ රාමසාන් උත්සවය ආගමික සංහිදියාවත් සමග ඇරඹේ!

northසර්ව ආගමික පූජකවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31) රාත්‍රියේ වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලියේදී රාමසාන් උත්සවය සමරනු ලැබීය.

උත්සව අවස්ථාවට උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැවේ විමලසාර හිමි ඇතුළු තවත් හිමිවරුන් කිහිප දෙනෙක්, වව්නියාව දිසාපති සෝමරත්න විදාන පතිරන මහතා, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා ඇතුළු හමුදා නිලධාරීන් 200 ක් පමණ සහභාගි වී තිබේ. එසේම මුස්ලිම් වැසියන් 600 පමණ සහභාගි වී සිටියහ.

රොමේෂ් මධුශංක

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.