‘වියරුවට එරෙහිව ජිවිතය ’’වීදි දැක්මට ප්‍රහාරයක්

 

ජයතිලක බණ්ඩාර
ජයතිලක බණ්ඩාර

අනුරාධපුර එප්පාවල පැවති    වීදි විරෝධතා කලා දැක්මකට ප්‍රසංගයකට එක්වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය වැඩසටහනේ සිවිල් ක්‍රියාධරයකු වන සමන්ත ඈපා හට ප්‍රහාරයක් එල්ල වී ඇත.

වීදි ප්‍රසංගයට සහභාගී වූඔවුන්ගේ භාණ්ඩ වාහනයකට පටවන අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කෙරුණේ.

සාමය සමගිය වෙනුවෙන් ජීවිත් කාලය මුළුල්ලේ කැපවුණු තමන්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු අවස්ථාව මෙය යැයි ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර කියා සිටී .
.
‘අපේ රජ්ජුරුවන්ට බණින්න එපා’ කියමින්තමන් ඇතුළු පිරිසට කණ්ඩායමක් පහර දුන් බවයි නා’ ජයතිලක බණ්ඩාර කියා සිටින්නේ.

ප්‍රහාරය වීඩියෝ කළ මාධ්‍යවේදී තිසර සෝමරත්නට ත් ප්‍රහාරයට එල්ල වී ඇති අතර මේ තාක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.

 

[vsw id=”/9ArcXqpt1AY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.