ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති සදාචාර විරෝධී

150720121302_nilanga_samarasinghe_512x288_drnilangasamarasinghe (2)

 

 

මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර තිබියදී අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපතිවරයා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පක්‍ෂ බැනරය පසුබිමේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වීම සදාචාර විරෝධී යෑයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසයි.

රාජ්‍ය නිලධාරීන් මෙලෙස පක්‍ෂ මූලස්‌ථානයට කැඳවීමෙන් එක්‌සත් ජාතික පක්‍ෂයද වැරදි පූර්වාදර්ශයක්‌ මෙම රජයෙන් රටට පෙන්වා ඇතැයි ද එම සංවිධාන පෙන්වා දෙයි.

සභාපතිවරයාට යම් ප්‍රකාශයක්‌ සිදු කිරීමට අවශ්‍යව තිබුණේ නම් දේශපාලනයට සම්බන්ධ නැති වෙනත් ඕනෑම තැනක්‌ තෝරාගත යුතුව තිබූ බව ද පවසයි.

අන්තරායකර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමඟ එජාප මූලස්‌ථානය වන සිරිකොතේදී පෙරේදා (23 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.