ඖෂධ මණ්ඩලයේ සභාපති නිලංග ට STFආරක්ෂාව

150720121302_nilanga_samarasinghe_512x288_drnilangasamarasinghe (2)

 

 

ජාතික අන්තරායකාරී ඖෂධ මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමිර නිලංග සමරසිංහ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අද (26) උදෑසන පැවති එක්සත් ජාතික පක්‍ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් මතුකළ ගැටලුව, රාජපක්‍ෂ මහතා විසින් වහාම ජනාධිපතිතුමන් ගේ අවධානයට යොමු කරන ලද බවත් ඒ අනුව ලබන සඳුදා සිට වෛද්‍ය චමිර නිලංග සමරසිංහ මහතාට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබා දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බවත් විජේදාස රාජපක්‍ෂ අමාත්‍යතුමන් පැවසූ බව එක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.