කට්ටියම වැලිකඩට

 

කූට ලෙස ලේඛණයක් සකස් කර ව්‍යාජ අත්සන් යේදීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවේ පසුවන හිටපු එජාප මහ ලේකම්, සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා බැලීමට ඔහුගේ සගයින් කීපදෙනේක්ම වැලිකඩට ගියහ.

තමන් නොකල වරදකට රිමාන්ඩ් කරන හෙයින් තමන්ට යුක්තිය ඉටු විය යුතු බව අත්තනායක මහතා බන්ධනාගාර රථයට නැගීමට පෙර පැවසීය.

 

විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනවිරත්න, බන්දුල ගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් වැලිකඩට ගිය පිරිස් අතරේ සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් ඔහු හමුවීමට ගිය බව දැන් ගන්නට නැත.walikada

 

 

 

 

[vsw id=”/VMoakI9GsIg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.