කඩුලු පහ බැගින් ලබාගත් ක්‍රීඩකයන් අතර පස් වන තැන රංගනට

ranganaටෙස්ට් තරගවලදී කඩුලු පහ බැගින් වැඩියෙන්ම දවාගත් ක්‍රීඩක ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත් වීමට රංගන හේරත් සමත්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී ලකුණු 116කට කඩුලූ 05ක් දවා ගනිමින් රංගන හේරත් මෙම වාර්තාව තැබීමට සමත් විය. මෙහි මුල් තැන සිටින්නේ අවස්ථා 67කදී කඩුලු පහ බැගින් ලබා ගත මුත්තයියා මුරලිදරන්ය. 37වරක් කඩුලු පහ බැගින් දවාලූ ෂේන් වොන් දෙවන ස්ථානයේ පසුවෙයි. රිචඩ් හැඩ්ලි සහ අනිල් කුම්බ්ලේ තුන්වන සහ හතරවන ස්ථානවල පසුවෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!