කතාවෙන් රාජිත ගොඩ!

rajitha-senaratne-1සාමූහික ක්‍රියාකාරිත්වය තුලින් විශ්වීය සෞඛ්‍ය ඉලක්ක ජයගත හැකි බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වැනි සැසිවාරයේ 143 විධායක මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.

එම කතාවෙන් පසුව ඔහුට එම රැස්වීමේදී නියෝජ්‍ය සභාපති ධූරයට පත් කර තිබේ. රටවල් 192 ක් නියෝජනය කරමින් පැවති මෙම සම්මේලනයේදී සෞඛ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ අත්දැකීම් බෙදා ගත්හ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.