කඳුරට පෙරමුණේ සහය මහින්දට……….

kandurata-peramunaතම පක්ෂය එකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන සන්ධානයට සහාය දීමට තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක සෙන්ඩින් රාජ් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම පක්ෂය පසුගිය වසරේ යහපාලන පෙරලියට සහය දුන් බව මෙහිදී ප්‍රකාශ විය.kandurata-peramuna-1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!