කබීර් හෂීම් ගෙන් මහින්දට ටොක්කක්

kabir මහින්ද රාජපක්ෂ – “පසුගිය මැතිවරණයේදී අපි දිනන වැඩපිළිවෙලක ඉන්න කොට  අතරමැදදී අපේ සටන දියාරු කළා. අපේ ජාතික මන්තී‍්‍ර ලැයිස්තුව එජාපෙ අය පත් කළා. පැරදුන අය පාර්ලිමේන්තු ගෙනවා.  අද අපට පහර ගහන්නෙත් ඒ අය”

කබීර් හෂීම් –  “මහින්දට මතක නැතුව ඇති පක්ෂ කඩලා, සංඝ භේද කරලා මැතිවරණ තමන්ට වාසි විදිහට කෑලි කෑලි වලට කඩලා විරුද්ධ පක්ෂෙ අයට එළියටවත් බහින්න නොදී මාධ්‍ය සංදර්ශන දැම්ම මහින්දමයි කියලා” .

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.