කහවත්තේදී වෙඩි කෑ ශාන්ත දිවියෙන් නික්මෙයි.

ee2132b436fdf2551d3c9c5c8fd68b73_L

ප්‍රේමලාල් ජයසේකර

කහවත්ත නගරයේ දී ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටියදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 47 හැවිරිදි ඔහු දෙදරු පියෙක් වන ශාන්ත දොඩන්ගොඩ  බිංගිරිය රෝහලේදී

මිය ගොස් ඇත.

රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ   ශාන්ත දොඩන්ගොඩ  ඇතුළු පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා කහවත්ත, බිංගිරියේ වේදිකාවක  සැරසිලි කරමින් සිටියදී ප්‍රහාරයට ලක්වුහ.

 තවත් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු අතර එම දෙදෙනාත් තවමත් රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිතිති.

විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කෙරිණ

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා විසින් නියෝග  කොට ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පල ගොස් ඇති බව පොලිඑඑසිය කියා සිටී.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.