ක්‍රිකට් නිසා කෝලි අනුෂ්කා නැවත එක්වෙලා

ko2ඉන්දීය පිතිකරු විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා මුම්බායි නුවර හෝටලයක රාත්‍රී ආහාර ගෙන එහිදී දීර්ඝ සාකච්චාවක නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.ඉන් පසුව ඔවුන් දෙදෙනා ඉතා සතුටින් සිටි බව ද වාර්තා වේ.

අනුෂ්කා සහ කෝලි අතර තිබු ප්‍රේමය පසුගිය කාලයේ බිඳ වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කල ද ඔවුන් පෙන්වා දේනේ මේ වන විට බිඳ වැටී ඇති ප්‍රේමය යලිත් ඇති කර ගැනීමට ඔවුන් දෙදෙනා උත්සහ කරන බවයි.

කෙසේ වුව ද එම කාරනා සතයක් හෝ අසත්‍යක් බව තවමත් ප්‍රකාශ කර නොමැත.

ක්‍රීඩාවේ විරාත්ගේ පසුබැසීම් වලට හේතුව අනුෂ්කා බව සමාජය පැවසු විට විරාත් කෝලි පවසා සිටියේ එවැනි ප්‍රචාර පිලිබඳ තමා කනගාටු වන බවයි.

අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වීරයා වූ කෝලි තරුණියකට එවැනි චෝදනා කිරීම නුසුදුසු බව ද ප්‍රකාශ කර සිටියේය.

ko2

ko1 ko3

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.