ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති

 

ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කොට ඇත.

මෙම මස 22 වන සිට ක්‍රියාත්මකවන පරිදි නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර ඇති බව නව වැඩබලන හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති  නියෝජිතායතනයට පවසා සිටියේ මෙවර පත්වූ 21වන නව හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා බවයි.

වත්මන් යුද හමුදා‍පතිවරයාවන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ලබන 21  වැනිදාට සිය තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.