කැබිනට් පත‍්‍රිකා ජනතාව අතට

maithripala-sirisena-1තොරතුරු දැනගැනීමේ පනත යටතේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන සියළු පති‍්‍රකා  හා තීන්දු තීරණ ජනතාව අතට පත්කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් තීරණය කොට ඇත. මීට පෙර මෙම තොරතුරු ලබා දුන්නේ අදාල අමාත්‍යාංශ ලේකම්වරයාට සහ එම නියෝගය
සෘජුවම කි‍්‍රයාත්මක වන අයවලූන්ට පමණි. මින් අනතුරුව පුරවැසියෙකු විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව මෙම තොරතුරු ජනතාවට ලබා ගත හැකිය. මේ සඳහා අදාල තොරතුර නිලධාරියෙක් කැබිනට් මණ්ඩලය විසින් පත් කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!