කැබිනට් සිනා ගැන ඇමතිවරු කණස්සල්ලෙන්

laughingහදිසි අවස්ථා තත්වයන් පාලනය කිරීමට සරත් ෆොන්සේකා ඇමතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා විහිළුවට කියූ කථාවක් යැයි එස් බී දිසානායක ඇමතිවරයා පැවසීමෙන් අනතුරුව  කැබිනට්‌ මණ්ඩලයම විහිළුවට ලක්වෙන තත්වයක් ඇතිවී තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් පවතී.

විජිත්  විජිතමුණි සොයිසා ඇමතිවරයා පවසන්නේ අල්ප පිරිසකට රට භාර ඩිය නොහැකි බැවින් ෆොන්සේකාට වැඩ කොටසක් පැවරු බවයි. තලතා අතුකෝරාල ඇමතිවරිය පවසන්නේ ඉවසීමේ සීමාවක් තිබෙන හෙයින් ෆොන්සේකාට බලතල පැවරු බවයි. සරත් ෆොන්සේකා පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේ වගකීම් භාර ගැනීමට තමන් සුදානම් බවයි. ෆීල්ඩ් මාර්ෂල් වරයා ගේ හිතවතුන් පවසන්නේ ඔහුව ‘බයිට්’ එකට අරගෙන ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.